IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


හවුල් රජයකට කැමැතියි

හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන පාකිස්තාන ජනතා පක්ෂය කැමැත්ත පළ කර තිබේ.

මෙම පක්ෂ දෙක එක් වුවත් බහුතර බලයක් ඔවුන්ට නොමැති බැවින් ස්වාධීන අපේක්ෂකයන් ද හවුල් කර ගැනීමට සිදුවී තිබේ. පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ තම බාල සොහොයුරු ෂෙහ්බාස් ෂරීෆ් බව මුස්ලිම් ලීගය එන් පක්ෂයට නායකත්වය දෙන නවාස් ෂරීෆ් පවසා ඇත.

2022 වසරේ දී, ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා දමා පිහිටුවූ රජයේ අග්‍රාමාත්‍ය වරයා වූයේ ද 72 හැවිරිදි ෂෙහ්බාස් ෂරීෆ් ය. එම රජයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූයේ 35 හැවිරිදි බිලාවිල් බූතෝය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

හවුල් රජයකට කැමැතියි

Suman Udage Wednesday, 14 February 2024 07:30 AM

උනුත් එකයි මුනුත් එකයි -මුන් ඔක්කොම හොරු මල්ලි

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 163 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1690 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site