IMG-LOGO

හෙලිකොප්ටර් ගිලන් රථයක් කඩා වැටේ

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ ෂෙප්බි ප්‍රාන්තයේ හෙලිකොප්ටර් ගිලන් රථයක් අනතුරට පත් වී කඩා වැටීමෙන් එහි සිටි වෛද්‍ය ආධාරකරුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අනතුර සිදුවූයේ අනතුර සිදුවූයේ කඳු නගිමින් සිට තුවාල ලැබූ අයකු බේරා ගැනීමට ගිය අවස්ථාවේදීය. අනතුරට පත් වූයේ ‘එයාර් මෙතඞ්’ ගිලන් රථ සේවයට අයත් හෙලිකොප්ටරයක් බව පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

හෙලිකොප්ටර් ගිලන් රථයක් කඩා වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site