IMG-LOGO

හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ අටදෙනකු මරුට

ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික මෙහෙයුමකින් පසු පහලට බසින විට යානය අනතුරට පත්වූ බවත් නිරීක්ෂකයෝ පවසති.

මියගිය අය අතර ප්‍රංශ ජාතිකයෙකු, චෙක් ජාතිකයෙකු සහ ඇමරිකානුවන් හය දෙනෙක් සිටිති.

අනතුරින් එක් ඇමරිකානුවෙකු දිවිබේරාගෙන ඇති අතර ඔහු ඊශ්‍රායල රෝහලකට ගෙනගිය බව බලධාරීහු පවසති.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් ජිහාඩ් සටන් කාමීන් සිනායි අර්ධද්වීපයේ ක්‍රියාත්මකව සිටින නමුත් බලධාරීන් පවසන්නේ අනතුරට හේතුව කැරලිකරුවන්ගේ ක්‍රියාවක් නොවන බවයි.

බීබීසී ඇසුරිනි

085



අදහස් (0)

හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ අටදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site