
ඇමෙරිකාවේ හිටපු ජනාපධිතිවරයකු වන ජිමී කාටර් රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 98 හැවිරිදි ජිමී කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා සිටී.
ජිමී කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ඇමෙරිකාවේ වයස්ගතම හිටපු ජනාධිපති ලෙස සැලකෙන්නේ මොහුය.
ජිමී කාටර් ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් සමුගැනීමෙන් පසු සමාජ සේවා කටයුතුවල නියැලුණේය. සමාජීය මෙන්ම ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඔහු කැපී පෙනෙන මෙහෙවරක් කළේය. 2002 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ ද එම කටයුතු වෙනුවෙනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ජනපති ජිමී කාටර් රෝහලේ