
ඇමෙරිකාවේ හිටපු උප ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩික් චෙනී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 84 කි.
2001 සිට 2009 දක්වා ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දරද්දී, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ඩික් චෙනී ය. නියුමෝනියා සංකූලතා මෙන්ම හෘද හා රුධිර නාල රෝග ආදී අයහපත් සෞඛ්‍ය ගැටලු රැසකින් පීඩා විදි බව ද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු උප ජනපති ඩික් චෙනී සමුගනී