ෆින්ලන්ත ජනාධිපතිවරණය ඊයේ (12) පැවැත්විණි. ‘නැෂනල් කොන්සවර්ටිව්’ පක්ෂ සන්ධානයට නායකත්වය දුන්, එරට හිටපු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් එයින් ජයග්‍රහණය කළේය. ඒ, සියයට 51 ක ඡන්ද ප්‍රතිශයක් ද හිමිකර ගනිමිනි.
ඇලෙක්සැන්ඩර් ස්ටබ්, යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුරෝපා කටයුතු පිළිබඳ මනා දැනුවක් ඇති දේශපාලනඥයෙකි. ඇලෙක්සැන්ඩර් ස්ටබ්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2014 සිට 2015 දක්වා කාලයේය. 2015 සිට 2016 දක්වා කාලයේ මුදල් අමාත්‍ය ධුරය හෙබවීය.
(ඒ.එෆ්.පී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හිටපු අගමැති නව ජනපති