බංග්ලාදේශයේ චිතගොං වරායේ, මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටිද්දී අතුරුදන් වුණු ගැටවරයෙකු දින 6 කට පසු මැලේසියාවෙන් හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය ජනවාරි 11 වැනිදා, හැංගිමුත්තන් සෙල්ලම් කරද්දී මෙම ගැටවරයා සැඟවී ඇත්තේ වරායේ කන්ටේනරයක් තුළය. වරායේ සේවකයන් දරුවා ඇතුළේ සිටින බව නොදැන කන්ටේනරය අගුලු දමා නැව් මගින් මැලේසියාවට යවා ඇතැයි පැවසෙයි.
පසුගිය ජනවාරි 17 වැනිදා මැලේසියාවේ බටහිර වරායේ දී කන්ටේනරය පරීක්ෂාව ලක් කළ අවස්ථාවේදී ගැටවරයා එහි සිටිද්දී බලධාරීන්ට හමුවී ඇත.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැංගිමුත්තන් කළ දරුවා මැලේසියාවෙන් හමුවෙයි
Senaka Tuesday, 31 January 2023 12:42 PM
ඌ තමයි හැංගිමුත්තන් හොඳටම කරලා තියෙන්නේ. ගිනස් වාර්ථාවක් එහෙම තියාගන්න පුලුවන් ඒකට.