
ජනප්‍රිය කොරියන් නිළි කිම් සේ රොන් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ඇගේ රසික රසිකාවියන් කම්පනයට පත් කළ පුවතක් විය.
පොලිස් නිලධාරීන්ට කිම් සේ රොන්ග් සිරුර හමුවී ඇත්තේ ඇගේ නිවසිනි. මියයනවිට ඇය 24 හැවිරිදි වූවාය. මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නැති අතර, පොලිස් විමර්ශන දිගටම පැවැත්වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd