
ගිනිකොණදිග සුඩානයේ, වෙළෙඳපොළකට, ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවිල් වැසියන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 70 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
සුඩානය යනු අප්‍රිකානු රාජ්‍යයකි. සුඩානයේ, සිවිල් යුද ගැටුම් පවතී. ගැටුම් පවතින්නේ සුඩාන හමුදාවත්, බෙදුම්වාදී කැරැලිකරුවන් අතරේය. වෙළෙඳපොළට ප්‍රහාරය එල්ල කළේ සුඩාන හමුදාව යැයි චෝදනා එල්ල වී ඇත.
(ඒ.එෆ්.පී.)
COMMENTS