IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සිසු කටේ පැලැස්තරෙන් ගුරුවරිය ගෙදර

පන්තියේ කෑකෝ ගසන සිසුන්ගේ කටෙහි පැලැස්තර ඇලවූ ගුරුවරියක ගැන කැනඩාවේ වැන්කුවර් නගරයේ පාසලකින් වාර්තා වේ.

පැලැස්තර  ඇලැවු  සිසුන්ගේ දෙමව්පියන් කළ පැමිණිලි නිසා දැන් මෙම ගුරුවරිය සිටිනුයේ තාවකාලිකව වැඩ තහනමකට ලක්වීය.පාසැලේ බළධාරීන්ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරික්ෂණ කටයුතු කි‍්‍රයාත්මකය.

සියල්ලන්ගේම ගෞරවාදරයට පත්ව සිටි මේ ගුරුවරිය හදිසියේම වෙනස් වූයේ ඇයිදැයි යන්න තමන්ට සිතාගත නොහැකි බව පාසැලේ අනෙක් ගුරුවරුන් කියයි.හැකි සෑම විටම අන් අයට කළ සිසු දරුවන් අතරේ ජනපි‍්‍රය චරිතයක් වූ ඇය හදිසියේම වෙනස් වීම පිටුපස සැගවුණු හේතුවක් තිබිය හැකැයි ඔවුන්ගේ අදහසයි.



අදහස් (0)

සිසු කටේ පැලැස්තරෙන් ගුරුවරිය ගෙදර

කුමාරි Friday, 21 June 2013 04:20 PM

ලංකාවේ නරක වැඩ ගැන ආරංචි වෙලා ගෙදර ගිහින් කියන්න එපා කියලවත්ද මෙහෙම කළේ.(නදී)

:       0       0

චන්දා Saturday, 22 June 2013 02:36 AM

කුමාරි හරි. කැනඩාවේ ටිකක් කට වැඩි තමා ඕනෑවට වඩා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site