IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


සවියයි සැහැල්ලුවයි දෙකම එකට

ග්‍රැපීන් ලෙස හැදින්වෙන ලොව සැහැල්ලූතම ඝණ ද්‍රව්‍යය නිපදවීමට චිීනයේ සෙජයෑන්ග් සරසවියේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. මේ නව ඝණ ද්‍රව්‍යය කෙතරම් සැහැල්ලූද යත් එය මලක් මත පවා තබා සමබර කළ හැකි වෙතියි සදහන් වේ.

චීන පර්යේෂකයන් විසින් වැඩිදියුණු කළද ග්‍රැපීන් මුලින්ම සොයාගෙන ඇත්තේ රුසියා  ජාතික පර්යේෂකයන් දෙදෙනෙකු වන මහාචාර්ය කොස්ට්යා නොවොසෙලොව් හා මහාචාර්ය ඇන්ඩ්‍රෙ ජෙයිම් විසිනි.ඒ මිීට වසර 9 කට ඉහතදීය. ග්රැපීන් සොයැගැනීම වෙනුවෙන් භෞතික විද්‍යාව සදහා වූ නොඛෙල් ත්‍යාගයද ඔවුන් දෙපළට හිමිවිය.

ස්පොන්ජයක ස්වරූපය සිහි නංවන මේ අලූත්ම සංඝටකය නිමවා ඇත්තේ ශීත  කර වියැලු කාබන් හා ග්‍රැපීන් ඔක්සයිඩ් භාවිතයෙනි.මේ සංඝටකය ඉතා සැහැල්ලූ වනවා සේම ඉතා ශක්තිමත් වන බවද කියැවේ.උදාහරණයක් ගතහොත් මිලි ග්රෑම් 0.77 ක් පමණ බර වන ග්‍රැපීන් තහඩුවකට කිලෝ ග්රෑම් 4ක පමණ බරක් දරාගත හැකි බව පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත. ඒ මේ අත නැමිය හැකි මේ නව සංඝටකය ඉතා නම්‍යශීලී වන අතර ඇදීමෙන්  ප්‍රමාණයට වඩා සියයට 20 කින් පමණ දිගින්ද වැඩි කළ හැකි වෙතැයි පරීක්ෂකයෝ කියති.

මේ අරුම සංඝටකය තඹ වලට වඩා හොද විදුලි සන්නායකයකි.මෙතෙක් සොයාගෙන ඇති හොදම තාප පරිවාරකයයි.ආදී ලෙස මෙහි ගුණාංග රාශියකි.ඉදිරියේදී නිෂ්පාදන ක්ෂේත්‍රයේ මහත්ම පෙරැළියක් සිදුකිරීමට මේ සංඝටකයට හැකි වනු ඇතැයි පර්යේෂකයන් මත පළකරයි.



අදහස් (0)

සවියයි සැහැල්ලුවයි දෙකම එකට

පාර්වතී Friday, 22 March 2013 02:39 PM

විද්‍යාත්මක තාක්ෂනික විප්ලව වලට අපේ රටේ උනන්දුවක් නැහැ. හැබැයි ආගමික වාර්ගික සටන් පාට වලට නම් තැනත් තියෙනවා.(නදී)

:       0       0

මාලා Friday, 22 March 2013 02:34 PM

අපි ඉතින් කොහේ හරි රටකට කඩේ ගිහින් එදා වේල හොයා ගමු. හැබැයි කොහෙන් හරි ඇහුවොත් කියන්නේ අපි තරම් උතුම් ජාතියක් මිහිපිට නැහැ කියලා.(නදී)

:       0       0

ජීවන් Friday, 22 March 2013 02:45 PM

හැබැයි අපිලු උතුම්ම ජාතිය (ස)

:       0       0

සෙනරත් Saturday, 23 March 2013 12:03 AM

මේවා හදන්න ගිහින් පරිසරය විනාස වෙනවද කියලා හොයලා බලන්න ඕනේ. හැබැයි පෙරලිකර සොයාගැනීමක්.(නදී)

:       0       0

නිමල් Sunday, 24 March 2013 10:17 AM

අපිටත් මෙවැනි සොයාගැනීම් වලට පරිසරය හදලා දෙන්න.(නදී)

:       0       0

පාල Friday, 22 March 2013 01:27 PM

ලෝකෙන් ණයට කාලා සිංහ කතා කිය කිය ඉන්න අපිට මේවා මැජික් (ස)

:       0       0

ශීලා Friday, 22 March 2013 01:22 PM

අපේ වැඩ කාරුවන්ගෙන් වැඩ නොගෙන පිට රට ගියාම " රට අමතක කලා" යැයි කියන අපිට මේවා මැජික් (ස)

:       0       0

මාලක Friday, 22 March 2013 01:23 PM

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී (ස)

:       0       0

ලසන්ත Friday, 22 March 2013 01:31 PM

කාන්තාවන් රට පටවා ඒ මුදලින් සියල්ල ආනයනය කරන අපිට මේවා මොනවද ??(ස)

:       0       0

මලිත් Friday, 22 March 2013 01:27 PM

නියම නිර්මාණයක් (දී)

:       0       0

සරත් Friday, 22 March 2013 01:35 PM

ලෝකය යන ඇත කියන්න බැහැ (දී)

:       0       0

පාර්වතී Friday, 22 March 2013 01:36 PM

අර පොල් කඩන මැෂිම හදපු මහත්තයා කෝ . පොලිතින් වලින් පෙට්‍රල් ගන්න මැෂිම හදපු මහත්තයා කෝ ?? (ස)

:       0       0

නිලා Friday, 22 March 2013 01:39 PM

කෝ කට්ටිය (ස)

:       0       0

සකී Friday, 22 March 2013 01:33 PM

මෙන්න රුසියානු , චීන උතුම් බව කියාපාන සිදුවීමක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1670 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site