
ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ස්වීඩනයේත්, නෝර්වේ රාජ්‍යයේත් හදිසි ආපදා තත්ත්වයක් නිර්මාණය වී ඇත.
දින ගණනක් තිස්සේ නොකඩවා මහ වැසි ඇද හැලෙමින් පවතින බැවින් මාර්ග රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත්, ගමනා ගමන කටයුතු අඩපණ වී ඇති බවත් වාර්තා වේ.
දුම්රිය රැසක් පීලිපැනීමට ලක් වී ඇතැයි ද ස්වීඩන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දුම්රිය පීලිපැනීමට ලක් වෙද්දී එහි 100 කට වැඩි මගීන් පිරිසක් සිටියහ. දුම්රිය පීලිපැනීමෙන් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කෙරුණි.
කාලගුණ විද්‍යාඥයන් පවසා ඇති අන්දමට, නෝර්වේ රාජ්‍යය අධික වර්ෂාවකින් පීඩාවට පත් වූයේ වසර 25 කට පසුවය. ස්වීඩනය පීඩාවට පත්වූයේ වසර 50 කිනි.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්වීඩනයට නෝර්වේ රාජ්‍යයට මහ වැසි