බොලිවුඩයේ සදා ආදරණීය සුපිරි නළු සල්මාන් ඛාන්, ස්නායු රෝගී තත්ත්වයකින් පෙලෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ බව ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ ද 59 හැවිරිදි සල්මාන් විසිනි. ඒ පසුගිය දා විකාශය වූ බිග්බොස් රියැලටි වැඩසටහන අතරතුරේදීය. සල්මාන් ඛාන් පවසන ආකාරයට ඔහු මොළයේ ස්නායු අඩපණ වීමේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයෙන් පීඩා විඳිමින් සිටී.
සල්මාන් ඛාන්, අවසන්වලට රංගනයෙන් එක් වූයේ ඒ.ආර්. මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සිකන්දර්’ චිත්‍රපටයටය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සල්මාන් ඛාන්ට ස්නායු ආබාධයක්