
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවට පැමිණෙන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් පැවැත්වෙනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රුසියන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකානු රජයෙන් දිගින් දිගටම යුක්රේනයට මුදල් ආධාර, යුධෝපකරණ පමණක් නොව, ප්‍රහාරක ජෙට් යානා ද ලැබෙයි.
ඒ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ටත්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයටත් ස්තුති කිරීමටත් සූදානමින් සිටින බව යුක්රේන මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට දින කීපයකට පෙර ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේනයට ගියේය. එහිදී ඇමෙරිකන් රජය වෙනුවෙන් ඩොලර් බිලියනයක ආධාර මුදලත් යුක්රේනයට ලබා දීමට එකඟත්වය පළ කළේය.
2025 සැප්තැම්බර් මස 11
362
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
103
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
791
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෙලෙන්ස්කි-බයිඩන් හමුවක්