IMG-LOGO

සෙලෙන්ස්කී කැනඩා පාර්ලිමේන්තුව අමතයි

එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ බිරිඳ ඔලෙනා, කැනඩාව බලා පිටත්ව ගියහ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගෙන් යුක්රේන ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. රුසියන් ආක්‍රමණය හමුවේ දිගටම කැනඩාවේ සහාය යුක්රේනයට හිමිවන බව එම අවස්ථාවේදී කැනඩා අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයාට පොරොන්දු වුයේය.

යුක්රේන ජනාධිපතිවරයා ඉන්පසු ඔටෝවා නුවර කැනඩා පාර්ලිමේන්තුව ඇමැතුවේය. රුසියාව, ජන සංහාර සිදු කරනවා යැයි කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කළේය.



අදහස් (0)

සෙලෙන්ස්කී කැනඩා පාර්ලිමේන්තුව අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 452 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site