IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සරසවි බෝඩ්ම්වලට ගන්නත් තරගයක්

නේවාසිකාගාර සදහා වන ඉල්ලූම අධික වීම නිසාවෙන් සිසුන් තෝරා ගැනීමට අපූරු ක‍්‍රමයක් අනුගමනය කළ විශ්වවිද්‍යාලයක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.

නැගෙනහිර චීනයේ ෂැන්ග්ඩොන්ග් පළාතේ පිහිටි ලියෝචෙන්ග් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ලබාගැනීම සදහා සිසුන් අතර පවතිනුයේ තියුණු තරගයකි.මේ දුටු බළධාරීන් සිදුකර ඇත්තේ නේවාසිකාගාර සදහා ඉල්ලූම් කර ඇති සිසුන් තරගයකට යොමු කිරීමයි.තරගයේ නීති අනුව විනාඩි 20 ක් ඇතුළත තමන්ගේ ඇද ඇතිරිලි නමා පෙන්විය යුතුය.ඉතා පිළිවෙලට ඇද ඇතිරිලි නමා ඇති සිසුවාට හෝ සිසුවියට නේවාසිකාගාරයේ කාමර පහසුකම් ලබා දීම සිදුවේ.

පසුගියදා පැවැති මේ තරගය සදහා සිසුහු 200 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

විශ්වවිද්‍යාල බළධාරීන් පවසන පරිදි මේ තරගයේ ප‍්‍රධාන අරමුණ වූයේ පිළිවෙළට වැඩකරන සිසුන් හදුනාගැනීමයි.

 



අදහස් (0)

සරසවි බෝඩ්ම්වලට ගන්නත් තරගයක්

කෝලිත Tuesday, 21 May 2013 05:04 PM

මොකද්ද මේ වැඩේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site