සිරියානු කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදී රජයේ හමුදා ප‍්‍රහාරවලින් බේරී රටින් පලා ගිය ප‍්‍රධාන පෙළේ විපක්ෂ නායකයකු වන මෝස් අල් කටීබ් පළමු වරට ඊයේ (4) යළි සිරියාවට පැමිණියේය.
සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහි කැරැල්ල මෙහෙයවන විපක්ෂ නායකයන්ගෙන් කෙනකු වන්නේ මෝස් අල් කටීබ්ය. ඔහු යළි සිරියාවට පැමිණියේ කැරැලිකරුවන් සිරියාවේ නගර කිහිපයක් අල්ලා ගැනීමට සමත් වී සිටීමත් සමඟය.
සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන් එක් වී පිහිටුවූ සිරියානු ජාතික පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ මෝස් අල් කටීබ්ය.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියා විපක්ෂ නායකයා ආපසු එයි