බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද් ඊයේ (11) සිය 48 වැනි උපන් දිනය සැමැරුවේය.
	ජනපති අසාද් සිය උපන් දිනය සැමැරුවේ, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඔහුගේ රෙජීමයට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙද්දීය.
	අසාද්, බි‍්‍රතාන්‍යයේ අධ්‍යානය ලැබූ අක්ෂිවේදියෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු බලයට ආවේ 2000 දී සිය පියා හෆීස්ගේ මරණින් පසුවය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියා ජනපති අසාද් 48 වැනි උපන්දිනය සමරයි
රනා Thursday, 12 September 2013 10:11 AM
සැප්තැම්බර් ..එකොළහ.. ඇමරිකාවට ගුවන් ප්‍රහාරය සිරියාවට උපන්දින. මොකක්ද සම්බන්දය... (දී)
රනා Thursday, 12 September 2013 10:12 AM
ලුන්බිනි..ඔයානම්.. හරිම තරහෙන් නේද ...සිරියාවට. මොකද ඇමරිකාවට ඔතරම් කරන්නේ. (දී)
ටුං Thursday, 12 September 2013 10:31 AM
රටේ මිනිසු මැරෙනවා මෙයා උපන්දිනය සමරනවා අනේ මෙමත් මිනිස්සු. මේවගේ අයවනම් තියන්නන වටින්නේ නැහැ (දී)
ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 12 September 2013 10:48 AM
අහිංසක දරුවන් ඇතුළු සිවිල් ජනයාගේ ජීවිත බිලි අරන් උපන්දින සමරන මේ අලු ගොසුවාගේ අවසාන උපන්දිනය මෙය වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. (ස)
හේරත් Thursday, 12 September 2013 05:30 AM
හැපී බර්ත් ඩේ...ලෝකේ සැමදෙනාත් "හැපී බර්ත් ඩේ" වලට කැමතිනේ.... (නි)
ලුම්බිණි Thursday, 12 September 2013 06:52 AM
මේ එක්කම රට විනාශ කිරීමේ සහ ලක්ෂයකට අධික ජීවිත් නැති කිරීමේ අවුරුදු දෙකේ සැමරුමත් ගත්ත නම් තමයි හොඳ. (නදී)