IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සිරියා කැරැලිකරුවෝ හමුදා බුද්ධි අංශ මූලස්ථානයක් අල්ලා ගනිති

දකුණු සිරියාවේ ඊශ‍්‍රායලයට මායිම් වූ ගෝලාන් කඳුකරය අසල  පිහිටි සිරියානු හමුදා බුද්ධි අංශ මූලස්ථානයක් අත්පත් කර ගැනීමට කැරැලිකරුවෝ ඊයේ (18) සමත් වූහ.
සිරියානු රජය එම බුද්ධි අංශ මූලස්ථානය පිහිටුවා ඇත්තේ 1974 වසරේ දී ඇමෙරිකාව මැදිහත් වී ඊශ‍්‍රායලයත් සිරියාවත් සටන් විරාමයක් ආරම්භ කළ අවස්ථාවේදීය.
හමුදා බුද්ධි අංශ මූලස්ථානය අත්පත් කර ගැනීමට කැරැුලිකරුවන් සියයකට වැඩි පිරිසක් පැමිණි බවත් ඔවුන් සහ හමුදා නිලධාරීන් අතර පැය පහකට ආසන්න කාලයක් ගැටුම් පැවැති බව ද වාර්තා විය.
මේ අතර යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල් විරුද්ධ වුණත්, සිරියාවට එරෙහිව පනවා තිබූ ආයුධ තහනම සැළකිල්ලට නොගෙන තමන් සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීමට සූදානම් බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සහ ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද් පවසා ඇත.
සිරියාවට එරෙහිව පනවා තිබූ ආයුධ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල් සමඟ බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය සාකච්ඡුා කළ නමුත් සෙසු රටවල් කියා සිටියේ එම තහනම දිගටම පැවැතිය යුතු බවය.



අදහස් (0)

සිරියා කැරැලිකරුවෝ හමුදා බුද්ධි අංශ මූලස්ථානයක් අල්ලා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site