IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සිරියාවේ වාර්ගික ගැටුම්වලින් 30 ක් මරුට

සිරියාවේ ස්වීඩා නගරයේ ඇති වූ වාර්ගික ගැටුම්වලින් 30 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

බෙඩොයින් සුන්නි ගෝත්‍රිකයන් සහ ඩෲස් සටන්කරුවන් අතර පවතින ගැටුම් මේ වනවිට උග්‍ර වී ඇති අතර, තත්වය පාලනය සදහා හමුදා බලධාරීන් යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අසාද් පාලනය බිඳ වැටීමත් සමග මේ වනවිට සිරියාවේ සුළුතර කණ්ඩායම් අතර සටන් උත්සන්න වීමට පටන්ගෙන ඇත.



අදහස් (0)

සිරියාවේ වාර්ගික ගැටුම්වලින් 30 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 448 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16909 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 667 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site