IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සෝයූස් ගමන සාර්ථකයි

රුසියානු සෝයූස් අභ්‍යාවකාශ යානය පැය හයක කාලයකදී සාර්ථක ලෙස අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සේය.

ත්‍රිපුද්ගල කණ්ඩායමක් මෙම මෙහෙයුමට සහභාගී වූ අතර කෙටි කාලයක දී කක්ශ 4ක් පමණ පසු කරමින්  අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

සාමාන්‍යයෙන් මෙවැනි ගමනක් සඳහා රුසියා අභ්‍යාවකාශ යානාවකට දින දෙකක් පමණ ගතවේ. එහෙත් නැවත පෘථිවියට පැමිණීමට ගත වනුයේ පැය තුනකි. මේ ත්‍රිපුද්ගල කණ්ඩායම රුසියාවේ දී නම් කැරිණි.



අදහස් (0)

සෝයූස් ගමන සාර්ථකයි

නිමල් Tuesday, 02 April 2013 02:12 PM

ලෝකේ තාක්ෂණික විප්ලවයක් වෙනවා ඉස්සරහට (දී)

:       0       0

හිරාන් Monday, 01 April 2013 11:32 PM

තාක්ෂණයක මහිම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site