IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


සයිබර් ආක්‍රමණිකයා අල්ලයි

ස්පෑම් හවුස් සයිබර් ආක්‍රමණ මඟින් ලොව පුරා අන්තර්ජාල වේගය අඩපණ කළ නෙදර්ලන්ත ජාතිකයා පසුගියා දා නීතියේ දැලට කොටු විය.

ස්පාඤ්ඤයේ සිට සයිබර් ආක්‍රමණ මෙහෙයවූ තිස්පස් හැවිරිදි ‍මොහු අන්තර්ජාල ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම සයිබර් ප්‍රහාරයේ නියමුවා ලෙස ඉතිහාස පොතට එක්වී හමාරය.

ස්පාඤ්ඤ ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහු රට පුරා සැරිසරා ඇත්තේ ඇන්‍ටනා සවි කළ ජංගම වෑන් රථයකිනි.

බාසිලෝනා සි‍ට කිලෝමීටර 35 උතුරින් පිහිටි ග්රැනෝලස් නගරයේදී අත් අඩංගුවට ගත් ඔහු  අනතුරුව මැඩ්රිඩි   අධිකරණයට ඉදිරිපත් කළ බව ස්පාඤ්ඤ අධිකරණය කියයි.



අදහස් (0)

සයිබර් ආක්‍රමණිකයා අල්ලයි

චන්දන Wednesday, 01 May 2013 07:31 PM

නියමයි (නි)

:       0       0

සිතිර Tuesday, 30 April 2013 09:13 PM

ඊට පස්සේ එයා ජනතාවට ස්පෑම් ඊමේල් යවනවා ඒගොල්ල ගේ ඉන්ටෙර්නෙට් වේගය අඩු නම් එයා දෙන මෘදුකාන්ගයක් සල්ලි දීල භාගත කරගන්න කියල. එකෙන් වේගය ඉහල යයි කියනවා. එහෙමයි එයා සල්ලි හොයන්නේ. එක තමයි ප්‍රතිලාභය. නැත්නම් ඒ මෘදුකාංගය එක්ක වෛරස් වගේ දේවල් එවල ජනතාවගේ කොම්පියුටර් වල තියෙන දේ බලල ඒවගෙන් සල්ලි හොයන්නත් පුළුවන්.(බැංකු ගිණුම් වල විස්තර වගේ ඒවා.) ඔක්කොම නීති විරෝධී ක්‍රම.(නු)

:       0       0

ගාමිණී Tuesday, 30 April 2013 02:52 PM

සයිබර් ආක්‍රමණ මගින් අන්තර් ජාල වේගය අඩපන කිරීමෙන් නෙදර්ලන්ත ජාතිකයා බලා පොරොත්තු වූ ප්‍රතිලාභය කුමක්ද? (ස)

:       0       0

ජගත් Tuesday, 30 April 2013 03:15 PM

ඒක ඉතින් ගාමිණී එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ :P (නි)

:       0       0

සුගත් Tuesday, 30 April 2013 04:11 PM

ගාමිණී , ඔහුගේ අදහස ඉතිහාස පොතට එක්වීම(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site