
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චේස්, ඊශ්‍රායලයේ, ජෙරුසලමට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කළේය. එම සාකච්ඡාවලට බඳුන් වූයේ ඊශ්‍රායල පලස්තීන අර්බුදයයි.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය බවත්, ඇති එකම විසඳුම වන්නේ ද්වී රාජ්‍ය විසඳුමක් බවත්, ජාත්‍යන්තරය මැදිහත් වී ඊශ්‍රායල පලස්තීන සාම කතා පවත්වා ද්වී රාජ්‍ය විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවත් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා, නෙදන්යාහු හමුවේ, පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්පාඤ්ඤ අගමැති නෙදන්යාහු හමුවෙයි