
නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි.
ද්වීපාර්ශ්වික සබඳතා තරකර ගැනීමෙන් පසුව, රාජ්‍ය නායකයන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වූයේ රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙනි.
රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට චීන ජනාධිපති ෂී ජින්පින්ගේ උපදෙස් පරිදි, චීනය සාම සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.
එම සාම සැැලැස්මට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර ඇති නමුත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධානය යොමු කර නැත.
ෂී ජින්පින් හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ පෙනී සිටි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, චීනය ඉදිරිපත් කළ සාම සැලැස්ම සම්බන්ධයෙන් තමන් තුළ පැහැදීමක් ඇති බවත්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත්ය.
චීනය ද ලෝක බලවතකු බවත්, රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරීමට චීනය සමත් වේවි යැයි තමන් විශ්වාස කරන බවත් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්පාඤ්ඤ අගමැති චීන ජනපති හමුවෙයි