IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සුන්බුන් අතරින් හමුවුණු බිලිඳිය යහතින්

භූමි කම්පාවෙන් බිමට සමතලා වුණු නිවසක සුන්බුන් අතරින් හමුවුණු අලුත උපන් බිලිඳිය යහතින් පසුවන බවත් ඇයට නම් තැබීම සිදුවුණු බවත්, අලුත් මාපියන් හමුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ ජෙන්ඩිරිස් නගරයේ නිවසක සුන්බුන් අතරින්, මෙම බිලිඳිය හමුවෙද්දී ඇය පෙකණිවැල මගින් මියගොස් සිටි මවට සම්බන්ධ වී සිටියාය.

ඇගේ මව පමණක් නොව, පියා ද සුන්බුන් අතරේ මියගොස් සිටියේය. බිලිඳියට නම් තබා ඇත්තේ ‘ආයා’ යනුවෙනි. ‘ආයා’ යන්නෙහි අර්ථය ‘හාස්කම’ යනුවෙනි.

බිලිඳිය බාර ගැනීමට ඇගේ පියාගේ සොහොයුරා ඉදිරිපත් වී ඇතැයි සිරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

සුන්බුන් අතරින් හමුවුණු බිලිඳිය යහතින්

Santhu Saturday, 11 February 2023 04:13 PM

අනේ අපිට දෙනවා නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23159 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10850 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 553 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site