IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සටන් විරාමය හෙට අවසන්

කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් සිවු දින තාවකාලික සටන් විරාමය, හෙට (28) අවසන් වීමට නියමිතය.

සටන් විරාමය තවත් ඉදිරියට ගෙන යන්නැයි ඇමෙරිකා ජනාධිපති ඇතුළු ලෝක නායකයන් බොහෝ  දෙනකු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කර තිබේ.

සිවුදින සටන් විරාමයට සමගාමීව, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල රඳවා සිටි පලස්තීන සිරකරුවන් 39 දෙනකුට නිදහස ලබා දුන්නේය. ඊශ්‍රායලය නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් ගණන 150 කි.

හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයේ දී අල්ලාගෙන ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි 13 දෙනෙකු නිදහස් කර තිබේ. එම පිරිස අතර විදේශිකයෝ ද වෙති. හමාස් සටන්කාමීන් එකග වී ඇත්තේ ප්‍රාණ ඇපයේ සිටින 50 දෙනකු මුදා හරින බවය.



අදහස් (0)

සටන් විරාමය හෙට අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site