IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සටන්කාමීහු පාකිස්තාන බලශක්ති බලාගාරයකට පහර දෙති: 7 ක් මරුට

තලේබාන් සටන්කාමීන් වයඹදිග පාකිස්තානයේ පෙෂවෝර් නුවර බලශක්ති බලාගාරයකට කඩා වැදී ඊයේ (2) අලූයම එල්ල කළ ප‍්‍රහාරයකින් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර බලාගාරයේ කටයුතු මුළුමනින්ම අඩපණ විය.
මියගිය හත් දෙනා අතර බලාගාර සේවකයන්, ඉන්ජිනේරුවන් මෙන්ම ආරක්ෂාවට සිටි හමුදා සහ පොලිස් නිලධාරීන් ද සිටින බව මාධ්‍ය වාර්තා කරයි. ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ අලූයම 2 ට පමණය. බලාගාරයේ සිටි නිලධාරීන් සිව් දෙනකු පැහැර ගෙන යෑමට ද සටන්කාමීන් පියවර ගෙන ඇත.
පැහැර ගෙන ගොස් ඇත්තේ කාර්මික ශිල්පීන් දෙදෙනකු සහ ඉන්ජිනේරුවන් දෙදෙනෙකි.
ඔවුන් සෙවීමේ මෙහෙයුම් පොලිසිය සහ හමුදාව මැදිහත් වීමෙන් ආරම්භ වී ඇති නමුත් සටන්කාමීන් ඔවුන් මරා දමනු ඇතැයි පාකිස්තාන ආරක්ෂක අංශ බිය පළ කරයි.
බලාගාරය පිහිටා ඇත්තේ ඇෆ්ගන් දේශසීමාවට යාබදවය. ලබන මස 11 වැනිදා පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර
තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන් අනතුරු අඟවා ඇත්තේ
එම මහ මැතිවරණයට බාධා කරන බවය.



අදහස් (0)

සටන්කාමීහු පාකිස්තාන බලශක්ති බලාගාරයකට පහර දෙති: 7 ක් මරුට

ලාල් Wednesday, 03 April 2013 06:44 PM

වැදගත් ආරංචියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site