
නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් කුඩා බෝට්ටුවක් ඉතාලියට දකුණු දෙසින් මුහුදේ ගිලී යෑමෙන් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම පිරිස අතර කුඩා දරුවන් 12 දෙනකු සිටින බව ඉතාලි වෙරළාරක්ෂකයෝ කියති. එම කුඩා දරුවන් අතරේ මාස කීපයක බිලිඳකු ද සිටින බව පැවැසෙයි.
බෝට්ටුව පැමිණ ඇත්තේ, දකුණු ඉතාලියේ කලාබි්‍රයා පළාතේ ක්‍රෝටෝන් නමැති වෙරළාශ්‍රිත නගරය දෙසටය. රළු මුහුදේ යාත්‍රා කරමින් තිබුණු බෝට්ටුව සැඬ පහරට හසුවීමෙන් දෙකඩ වුණු බව පැවැසෙයි.
ඉතාලි වෙරළාරක්ෂකයන් පවසන්නේ, බෝට්ටුවේ 150 දෙනකු පමණ ගමන් කරමින් සිට ඇති බවය. ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙටියෝ පියැන්ටේඩෝසි මාධ්‍ය පවසා ඇත්තේ බෝට්ටුවේ සිට අතුරුදන් වුණු ගණන 30 ක් බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 59 ක් මරුට