ඉන්දියාවේ වෛද්‍ය සිසුවිය අතවරයට ලක් කර මරා දැමූ සැකකරු 33 හැවිරිදි සන්ජේ රෝයි නමැත්තකු බවත්, ඔහු මේ වනවිට ඝාතනය සම්බන්ධයෙන් සියලු දේ පාපොච්චාරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිසුවියට අතරවර කර ඝාතනය කිරීමේ සිද්ධිය මුළු ඉන්දියාවම කම්පා කළ අතර ඇය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලමින්, ඉන්දීය වෛද්‍යවරු දීපව්‍යාප්ත විරෝධතා ද පැවැත්විණි.
අත්අඩංගුවට ගත් සැකකරු සිසුවිය අධ්‍යාපනය ලබමින් සිටි කොල්කටා නුවර රාජ්‍ය වෛද්‍ය පාසලේ ස්වේච්ඡා සේවකයකු බව ද පැවැසෙයි.
අත්අඩංගුවට ගැනුණු ඔහු රඳවා තැබුණේ ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය භාරයේය. සිසුවියට අතවර කර, ඝාතනය කළ අයුරු කිසිදු පැකිළීමකින් තොරව පිළිගෙන ඇතැයි පොලිසිය පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සැකකරු සියල්ල වමාරයි