IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ෂැංග්හයි සමුළුවට රොබෝවරියක් ඇවිල්ලා

චීනයේ ටියැන්ජින් නගරයේ පැවැති ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට රටවල්  26 ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. 

ෂැංග්හායි සමුළුවේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව පමණක් නොවන බව විදෙස්මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වුණු සැබෑ කාන්තාවක වැනි රොබෝවරියක ද සමුළුවට සහභාගී වුණු බවය. මාධ්‍යවේදීන්ගේ අවධානය ද මෙම රොබෝවරියට යොමු වුණු අතර, ෂවුහී නමැති මෙම රොබෝවරිය ඔවුන් සමඟ ඉංග්‍රීසියෙන්, රැසියන් බසින් සහ චීන භාෂාවලින් ද කතා කළාය.

මාධ්‍යවේදීන් ෂවුහී රොබෝවරියගෙන් දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රශ්න විමසූ බවත්, ඇය ඒවාට පිළිතුරු දීමෙන් වැළකී සිටිය බවත් වාර්තා වේ.

චීනය මේ වනවිට රොබෝ තාක්ෂණයෙන් ඉදිරියෙන්ම සිටී. චීනය පසුගියදා කෘත්‍රිම බුද්ධි රොබෝවරුන් සහභාගී කර ගනිමින් ඔලිම්පික් උළෙලක් ද පැවැත්වීමට කටයුතු කළේය. එය කාගේත් අවදානය දිනා ගත්තේය.



අදහස් (0)

ෂැංග්හයි සමුළුවට රොබෝවරියක් ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site