
ශ්වසන ආසාදනයක් හේතුවෙන්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රෝමයේ රෝහලකට ඇතුළු කෙරුණු බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය දින කීපයේ පාප්තුමන් හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනු බවත්, වෛද්‍ය උපදෙස් අනුව පාප්තුමන් රෝමයේ ගෙමේලි රෝහලට ඇතුළත් කෙරුණු බවත් වතිකානය ප්‍රකාශක මැටියෝ බෲනී නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී 86 හැවිරිදි පාප්තුමන්, ‘කොවිඞ් 19’ පරීක්ෂණයකට යොමු කළ බව ද පැවැසෙයි. එහිදී අනාවරණය වී ඇත්තේ පාප්තුමන් ‘කොවිඞ් 19’ ආසාදිතයකු නොවන බවය.
පාස්කු දේව මෙහෙය සඳහා තමන් ආපසු වතිකානයට පැමිණීමට සූදානමින් සිටින බව ද පාප්තුමන් පවසා ඇතැයි ද මැටියෝ බෲනී වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්වසන ආසාදනයක්: පාප්තුමා රෝහලේ
hira Thursday, 30 March 2023 01:18 PM
මිනිස්සු ඔවුන්ගේ ප්‍රශ්න ලෙඩ සුවකරගන්න පොර කාලා ලඟට යන්නේ.නමුත් පොප් ඔහුගෙයි ලෙඩ සුවකර ගන්න හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා .මට නිකන් කලකිරිලා වගෙයි ශාන්ත .මෝඩ මිනිස්සු මේවා කවදා තේරුම් ගනීද