
ජනප්‍රිය බටහිර ගායිකා ශකීරා රෝහල්ගත කර ඇති බවත්, ඇයගේ ඉදිරි ප්‍රසංග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් වාර්තා වේ. ශකිරා රෝහල්ගත කර ඇත්තේ උදරයේ ඇතිවුණු දැඩි වේදනාවක් නිසා යැයි ඩේලිමේල් වෙඩ් අඩවිය පවසයි.
48 හැවිරිදි ශකිරා, රෝහල්ගත කෙරුණේ පේරු රාජ්‍යයේ ලීමා නුවර ප්‍රසංගයක් පැවැත්මවීට ඔන්න මෙන්න කියා තිබියදීය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ශකිරාට තවත් දින කීපයක් රෝහල්ගතවී සිටීමට සිදුවනු ඇති බවය.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd