කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.
කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව, අවුරුදු 9ක දක්වා අඩු කිරීමට ඉරාකය සූදානම් වෙයි. ඒ සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් ඉරාක අධිකරණ අමාත්‍යවරයා විසින් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඇතැයි ද පැවැසෙයි.
කෙසේ නමුත් එම යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක අප්‍රසාදය පළ වී ඇත. ඒ, පනත් කෙටුම්පත සම්මත වුවහොත් ගැටලු රැසක් නිර්මාණය වනු ඇතැයි පෙන්වා දෙමිනි.
බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
විවාහ වයස් සීමාව අවුරුදු 9 ට අඩු කෙරේ
Perera Saturday, 10 August 2024 06:17 AM
මුන්ට පිස්සුද? අවුරුදු නවයේදි බොහෝ ළමයි වැඩිවියටවත් පත් වෙලා නැ නේ ගොඩක් ලමයි
Senarathna Saturday, 10 August 2024 07:18 AM
අවුරුදු නවය කියන්නේ කෙලි සෙල්ලම් කරන වයස දෙමාපියන් ගෙ ආදරය ලබන පොඩි ලමයි, මුන්ට මෝල් විසේට පොඩි එවුන් බිලිදෙන්න එපා, පොඩි එවුන් ගෙ ජීවිතය කාල කන්නි කරන්න එපා,මෙවනි අපරාධ වලට සියලු රටවල් සහ සියලු දෙනාම හෙලා දැකිය යුතුය .........
Pradeep Kumara Saturday, 10 August 2024 07:54 AM
කොහොමද හිරිකිතයක් නැතුව මෙහෙම දේවල් සම්මත කර ගන්න යන්නේ. මුන්ට දරුවො නැද්ද?
Pradeep Saturday, 10 August 2024 07:57 AM
ඔය වනචාරීන් ලෝකයෙන් අතූගා දැමිය යුතුය.
Nilmini Saturday, 10 August 2024 12:17 PM
ප්‍රදීප් හරි ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලධාරීන්ට මේවා පේන්නේ නැද්ද? මෙහෙම රටවල් වෙනුවෙන් සම්බාධක පනවන්න බැරි ඇයි? තිරිසන් සතුන්වත් මෙහෙම නැහැ කියලා හිතෙනවා...
ABS Module Saturday, 10 August 2024 09:10 AM
බුදුන් වහන්සේගේ දේශනාවක සඳහන් වන්නේ නැවත මනුස්සයන් ලෙස උපත ලබන්නේ නියට ගන්නා ලද පස් පිඩක් තරම් කොටසක් පමණක් බවයි. නමුත් එන්න එන්න ජනගහනය වැඩි වෙනවා නේද? ඒ වචන වල ගැඹුර දන්නේ කීයෙන් කී දෙනාද? ජනගහනය වැඩි වන්නේ මිනිස් රූපයක් සහිතව උපදින තිරිසන් ගති, පෙරේත ගති වගේ ගති බහුල සත්ව කොට්ඨාසයි. ඒ අතර විශ්වයේ වෙනත් ජීවීන්ද මිනිස් රූපෙන් සිටිය හැක. මිනිස් වුණාට වැඩක් නෑ...!
Shan Saturday, 10 August 2024 09:11 AM
මහණෙනි, අවු. 100න් පහළ මනුෂ්‍ය ආයුෂ ක්‍රමයෙන් පිරිහෙන විට අපායක ස්වභාවයක් ගනී.
අරවින්ද මොනරවිල Saturday, 10 August 2024 09:36 AM
ගැහැණු මිනිසාගේ කෙළි බඩුවක් නැත්නම් උපාංගයක් යයි හිතන මෝඩ හා තිරිසන් හැඟීම් තියෙන මිනිස්සු මේ, අල් කුරාණයේ කුමක් තිබුණද නබි නායකතුමාගේ චරිතය ගැන කුමක් සඳහන් වෙලා තිබුණද ඒවා වර්ථමානයට සුදුසු ලෙස ගලපා ගන්න බැරි අනුවණ ජනයා වර්ථමාන තාක්ෂණික යුගයට නොගැලපෙන ගෝත්‍රික සත්ව කොට්ඨාශයක් වනු ඇත.
primeshika Saturday, 10 August 2024 09:47 AM
අනිත් ආගම් වල අය අකමැති වුණාට ඔය ආගමේ පොඩි කෙල්ලොත් කැමතියි ඔය තීරණයට. ලංකාවේ පොඩි කෙල්ලොත් වයස් මට්ටම අඩු කරන්න ඕනෑ කියලා කරපු උද්ගෝෂණයට ඇවිල්ලා හිටියා...!
Lakruwan Saturday, 10 August 2024 09:58 AM
වයස අවුරුදු 9 කියන්නේ මල්වගේ අහිංසක ළමයි. ජීවිතේ බරක් පතලක් තේරෙන්නේ නැති. මේ වගේ අසික්කිත සමාජයන් ලොවෙන් අතුගෑවිලාම යන්න ඕනේ... ඇත්තටම මානසික ලෙඩ්ඩු මේ අය.
රංබොඩ Saturday, 10 August 2024 10:08 AM
ලෝකය යන්නේ මෘග සඤ්ඤාව දෙසට. කූඹි බෝවෙන්නා සේ වනචාරීන් බෝවෙනවා. කාමය පමණක්ම මල් කරගෙන අනෙක් සියල්ල විනාශ කරනවා.
Prabha Saturday, 10 August 2024 11:05 AM
මේ ඔක්කොම මානසික රෝගියෝ...!
තිලිණ Saturday, 10 August 2024 11:15 AM
අපේ කට්ටිය සිකුරාදා පල්ලි ඉවර වෙලා මේකට විරුද්ධව උද්ඝෝෂණය කරන්න එහෙම අදහසක් නැද්ද? අනිත් හැමදේටම උද්ඝෝෂණ කරන මුන්දැලා මේකට සද්ද නැහැ කියන්නේ ලාවට වගේ පොඩි කැමත්තක් එහෙම තියෙනවා..!
Senaka Saturday, 10 August 2024 11:51 AM
ඒ කියන්නේ ලංකාවෙ නම් 4 වසරේ පොඩි එවුන්...
lakvidu Saturday, 10 August 2024 12:50 PM
මිනිසා ඇතිවුනේ වඳුරන්ගෙන් බව ඔප්පු කරන්නද කොහේද හදන්නේ...?
රෙක්ස් Saturday, 10 August 2024 12:51 PM
පහේ ශිෂ්‍යත්වය කරනකොට බබෙකුත් ඉන්නවා..!
Dmni Saturday, 10 August 2024 01:27 PM
කට්ටිය කෑ ගැහුවාට දැන් ලංකාවේ හය වසර, හත වසර අයට ලව්මේනියාව තියෙනවා. තමන්ගේ දරුවන් ගැන බලාගන්න. මේ කමෙන්ට් වලින් පුටුවක ඉඳගෙන දේවල් වෙනස් කරන්න යන්න එපා. ඒක පල් මෝඩවැඩක්... ඔය දාන කමෙන්ට් දාලා, ලීක් වෙච්චි වැල් වීඩියෝ තියෙන සමූහවල ඉන්නවා නේද? ලංකාවේ ගොබ්බ ජනතාව...
KahawitaMonday, 12 August 2024 06:08 AM
කාන්තාවෝ වහල්ලු වගේ තියාගෙන ඉන්න මිනිස්සුන්ට අරෙන්න මේ වගේ වැඩ කරන්න බෑ
Ranuka Saturday, 10 August 2024 03:39 PM
DMNI ඔයත් පොඩි ළමයෙකුට ආස වයසක සල්ලි තියෙන කෙනෙක්...
Prabha Saturday, 10 August 2024 07:00 PM
ඔය අමුතු නම් දාගෙන කමෙන්ට් ලියන්නේ එයාලාම තමයි.
පියල් Saturday, 10 August 2024 04:14 PM
ජනාධිපති තමයි ප්ලයිට් එකෙන් වැටිලා මැරුනේ ඕවා සම්මත කරන වුන් හෙන වැදිලා මැරෙන්න ඕනේ...
Rata Perata Saturday, 10 August 2024 05:53 PM
මේ අය නම් ඇත්තටම තිරිසනුන්ටත් අන්ත ජාතියක්...!
M Shiraz Sunday, 11 August 2024 12:28 AM
මෙය ඉස්ලාමයේ ෂරියා නීතිය වන අතර ඉරාකය මුස්ලිම් රටකි
HasithaThursday, 15 August 2024 06:58 PM
හරි හරි තේරුණා. ශරියා තමයි නීතිය. ඔයාටත් දරුවෝ ඉන්නවා නම් අවුරුදු 9න් කසාද බැඳලා දෙන්න.
Rawi Sunday, 11 August 2024 12:50 AM
කොමෙන්ට් නම් කියෙවුවා. නමුත් කවුරු කවුරුත් ප්‍රශ්ණයේ මූලාශ්‍රයට අත තියන්න බයයි වගේ. අප හරි ආසයි කියන්න සියළු ආගම් කියන්නේ එකම දෙයයි එනම් හොඳ පැවැත්ම කියල. නමුත් එහෙම නැහැ. ඒ ඒ දෙසුම් අහසට පොළව වගේ. ආගමික සමගිය අපේක්ෂාවෙන් නිශ්ශබ්දව සිටියාට කමක් නැහැ. නමුත් තමන්ගේ සමාජ ස්ථරයකට එරෙහිව කෙරෙන මේ අමානුෂික ක්‍රියාවන්ට එරෙහි වන්නේ නැත්නම් එය ලජ්ජාවක්. ඇෆ්ඝනිස්ථානයේ ගැහැණු දරුවන්ගේ සියළු මානුෂික අයිතිවාසිකම් ආගමේ නාමයෙන් උදුරා ගැනීම මෙන්ම නිරෂ්චීන කාන්තා චර්මඡේදනය වැනි අමානුෂික ක්‍රියාවන් ඉදිරියේ මිනිසුන් මුනි වත රකින්නේ ආගම් වාදයේ චෝදනාවට ලක් වේ යැයි බියෙනි. අප හැම විටම කියන්න කැමතියි ඒ දේ කරන්නේ මුස්ලිම් අන්තවාදීන් පමණයි අනෙක් පාර්ෂව හොඳයි කියා. එහෙනම් අනික් පාර්ශව එළියට බැහැල කියන්න ඇපැයි මේක වැරදියි, අප විරුද්ධයි කියල. කෝ නෑ නේ. උගුරට හොරා බෙහෙත් කන්න බැහැ. වා නම් වා පෝ නම් පෝ. බහින්න එලියට අපේ පුරාතන්ත්රවාදී මානව හිතවාදී මුස්ලිම් නායකයිනි. නැත්නම් අපට හිතන්න වෙනවා ඔයගෙල්ලන්ගේ තොප්පිය අස්සේ ඉන්නෙත් අර භාවාම තමයි කියල. එළියට පනින්න වෙලාව එනකන්.
කීර්ති Sunday, 11 August 2024 04:24 AM
මුං තිරිසන්නු ද? හැදිගෑවිලා යන්න ඕනේ! මුංගේ මහ එකා අයිශා කියයන් අවුරුදු නවයක දැරිවියක් එක්ක විවාහ වුනානේ! ඒක නිසා වෙන්නැති මේ!
don Sunday, 11 August 2024 11:32 AM
මේ වගේ නීති රීති තියන රටවල් ලෝකයෙන් හුදකලා කරලා දාන්න ඕනේ . වනචරයින්
Guru Sunday, 11 August 2024 06:16 PM
මේ වගේ බොරු ප්‍රචාර කරන එක නවත්තන්න. අපේ රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද ඕවා අතඇරලා අනුන්ගෙ රටේ මේවා වෙනවා අරවා මේවා කියලා බොරුවට ආගම්වාදී කතා කියන්න එපා. මේවා කියවද්දි මිනිස්සු අතර ඉබේම ගැටලු ඇති කරනවා.
Pradeepa Monday, 12 August 2024 10:41 AM
ලංකාවේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ වයස අවු.12ට අඩු ගැහැණු දරුවන් කාති වරයාගේ අවසරයකින් තොරව විවාහ කරගත නොහැක. (ඒ කියන්නේ අවු.12ට අඩු වුවත් කාති වරයාගේ අවසරය මත විවාහ කරගත හැක කියන එකයි.) ලංකාවේ මුස්ලිම් නීතියෙත් ලොකු වෙනසක් නැහැ නේද ඉරාකයේ අවු.9 කිව්වට.
Anuradha Monday, 12 August 2024 07:51 PM
කෝ ලංකාවේ මුස්ලිම් මිනිස්සු මේකට මොකද කියන්නේ? comment කරන්න ඔබේ අදහස...
Wijenayake herath Tuesday, 13 August 2024 07:55 AM
වයස අවුරුදු 16, 18 නම් විවාහ වීමට සුදුසු වයසයි..16න් උඩ නීතිය සම්මත කරන්න කරුණාකර...
මොහොමඩ් ලහිරු Tuesday, 13 August 2024 10:21 AM
මේක අපේ අයිතියක්. නබි තුමා විවාහ වුනේ අවුරුදු 6ක දැරියක් එක්ක. එතුමිය සමග පලමු ලිංගික එක්වීම වුනේ එතුමියට වයස අවුරුදු 9දී. අල්ලාහු අක්බර්
Hasith Thursday, 15 August 2024 06:56 PM
ලංකාවේ කට්ටියත් තව අවුරුදු 10ක් විතර යද්දී ඔය සීමාවට එන්න පුළුවන්. දැන් යන විදිහට...
kumara Saturday, 17 August 2024 02:36 PM
ඉරාකයේ මිනිස්සු ඒක බලා ගනීවි. අපි මෙතැන කා කොටා ගන්න ඕනෑ නෑ. මේක නිකං පප්පාගම වගේනේ. වලියක් කොතැනද අපි එතැන...!
Sanju Sunday, 18 August 2024 03:54 PM
කුමක් වුවත්, මෙය හෙළා දැකිය යුතුය. දරුවන්ට දැනුවත්භාවයකින් තීරණයක් ගැනීමට මනසක් නොමැති අතර පරිණත ශරීරයක් හැසිරවීමට නොහැකිය . විවාහයට වඩා හොඳ අධ්‍යාපනයක් සඳහා ඔවුන්ට උදව් කරන්න
අණ්ඩපාල Monday, 19 August 2024 04:23 AM
වයස නවය කියන්නේ පුංචි දරු පැටවු. කසාද බදින්න තියා එහෙම හිතලා ඒ පුංචි පැටවූ දිහා බලන්නවත් පුලුවන්නම් දරුණු මානසික රෝගියෙක්. නමුත් ලංකාවෙත් මෑත යුගය දක්වා එහෙම වෙලා තිබෙනවා.1983 විතර අසල්වැසි ගෙදරක වයස 75 ක් පමණ නිරෝගී සහ දරු මුණුබුරන් සමග සතුටින් සිටි ආච්චි කෙනෙක් හිටියා. එයා කියනවා මම අහලා තියෙනවා එයා වැඩි වියට පත්වෙලත් නැතිලු කසාද බදිනකොට.එයාල සිංහල බෞද්ධ අය.මේවා වෙන්නේ ආගම නිසා නොව සංස්කෘතිය නිසා. නේපාලයේ පිරිමියෙකුට ගැහැණු දෙදෙනෙක් කසාද බදින්න පුළුවන් සහ එය කරනවා. හේතුව පිරිමි අඩු නිසා. මගෙත් එක්ක මැද පෙරදිග වැඩකළ නේපාල අය කිහිප දෙනෙක්ට බිරින්දෑවරු දෙදෙනෙක් හිටිය. තරුණ කාලේ අපිට හිතුනා ඒක නියමයි කියල. එහෙත් ඔවුන් කියන්නේ මාර කරුමයක්. නිවාඩුවට ගිහාම මිනිහව බෙදාගන්න රණ්ඩු නිසා ඔවුන් අවුරුදු ගණන් නිවාඩුවට ගෙදර නොයා මැද පෙරදිගට වෙලා සල්ලි යවන එක සැපයි කියල.ඔවුන් බෞද්ධ. එක්කෙනෙක් ශාක්‍ය වංශේ. බුදුහාමුදුරුවන්ගේ ඥාතියෙක්. දැනුවත්වීම සදහා මිස අනුමත කිරීමට හෝ වෙනත් මානසික පීඩන නිසා ආගමක් අල්ලාගෙන ගහ මරාගන්නටම බලා සිටින අය සමග ගැටුමට නොවේ. තද වෙනවානම් සටනට නොයා ප්‍රතිකාර ගන්න.
සාගර නිශාන්ත Wednesday, 28 August 2024 03:34 PM
ඇත්තෙන්ම ඔවුන්ගේ එකම අභිප්‍රාය වන්නේ ගැහැණිය යටත් කර තැබීමයි. එබැවින් කුඩා වයසේදී විවාහ කරදීම තුළ අධ්‍යාපනය ලැබීමට නොහැකි තරම්ය. අඩු අධ්‍යාපනයක් ඇති අයව පාලනය කිරීම පහසු හෙයින් මෙවැනි තීරණ ගෙන ඇති බව මගේ හැඟීමයි. ෂරියා නීතිය තුළ කොහොමත් ගැහැණියට සමතැන ලබාදී නොමැත...