
කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.
කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව, අවුරුදු 9ක දක්වා අඩු කිරීමට ඉරාකය සූදානම් වෙයි. ඒ සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් ඉරාක අධිකරණ අමාත්‍යවරයා විසින් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඇතැයි ද පැවැසෙයි.
කෙසේ නමුත් එම යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක අප්‍රසාදය පළ වී ඇත. ඒ, පනත් කෙටුම්පත සම්මත වුවහොත් ගැටලු රැසක් නිර්මාණය වනු ඇතැයි පෙන්වා දෙමිනි.
COMMENTS
මුන්ට පිස්සුද? අවුරුදු නවයේදි බොහෝ ළමයි වැඩිවියටවත් පත් වෙලා නැ නේ ගොඩක් ලමයි
අවුරුදු නවය කියන්නේ කෙලි සෙල්ලම් කරන වයස දෙමාපියන් ගෙ ආදරය ලබන පොඩි ලමයි, මුන්ට මෝල් විසේට පොඩි එවුන් බිලිදෙන්න එපා, පොඩි එවුන් ගෙ ජීවිතය කාල කන්නි කරන්න එපා,මෙවනි අපරාධ වලට සියලු රටවල් සහ සියලු දෙනාම හෙලා දැකිය යුතුය .........
කොහොමද හිරිකිතයක් නැතුව මෙහෙම දේවල් සම්මත කර ගන්න යන්නේ. මුන්ට දරුවො නැද්ද?
ඔය වනචාරීන් ලෝකයෙන් අතූගා දැමිය යුතුය.
බුදුන් වහන්සේගේ දේශනාවක සඳහන් වන්නේ නැවත මනුස්සයන් ලෙස උපත ලබන්නේ නියට ගන්නා ලද පස් පිඩක් තරම් කොටසක් පමණක් බවයි. නමුත් එන්න එන්න ජනගහනය වැඩි වෙනවා නේද? ඒ වචන වල ගැඹුර දන්නේ කීයෙන් කී දෙනාද? ජනගහනය වැඩි වන්නේ මිනිස් රූපයක් සහිතව උපදින තිරිසන් ගති, පෙරේත ගති වගේ ගති බහුල සත්ව කොට්ඨාසයි. ඒ අතර විශ්වයේ වෙනත් ජීවීන්ද මිනිස් රූපෙන් සිටිය හැක. මිනිස් වුණාට වැඩක් නෑ...!
මහණෙනි, අවු. 100න් පහළ මනුෂ්‍ය ආයුෂ ක්‍රමයෙන් පිරිහෙන විට අපායක ස්වභාවයක් ගනී.
ගැහැණු මිනිසාගේ කෙළි බඩුවක් නැත්නම් උපාංගයක් යයි හිතන මෝඩ හා තිරිසන් හැඟීම් තියෙන මිනිස්සු මේ, අල් කුරාණයේ කුමක් තිබුණද නබි නායකතුමාගේ චරිතය ගැන කුමක් සඳහන් වෙලා තිබුණද ඒවා වර්ථමානයට සුදුසු ලෙස ගලපා ගන්න බැරි අනුවණ ජනයා වර්ථමාන තාක්ෂණික යුගයට නොගැලපෙන ගෝත්‍රික සත්ව කොට්ඨාශයක් වනු ඇත.
අනිත් ආගම් වල අය අකමැති වුණාට ඔය ආගමේ පොඩි කෙල්ලොත් කැමතියි ඔය තීරණයට. ලංකාවේ පොඩි කෙල්ලොත් වයස් මට්ටම අඩු කරන්න ඕනෑ කියලා කරපු උද්ගෝෂණයට ඇවිල්ලා හිටියා...!
වයස අවුරුදු 9 කියන්නේ මල්වගේ අහිංසක ළමයි. ජීවිතේ බරක් පතලක් තේරෙන්නේ නැති. මේ වගේ අසික්කිත සමාජයන් ලොවෙන් අතුගෑවිලාම යන්න ඕනේ... ඇත්තටම මානසික ලෙඩ්ඩු මේ අය.
ලෝකය යන්නේ මෘග සඤ්ඤාව දෙසට. කූඹි බෝවෙන්නා සේ වනචාරීන් බෝවෙනවා. කාමය පමණක්ම මල් කරගෙන අනෙක් සියල්ල විනාශ කරනවා.
මේ ඔක්කොම මානසික රෝගියෝ...!
අපේ කට්ටිය සිකුරාදා පල්ලි ඉවර වෙලා මේකට විරුද්ධව උද්ඝෝෂණය කරන්න එහෙම අදහසක් නැද්ද? අනිත් හැමදේටම උද්ඝෝෂණ කරන මුන්දැලා මේකට සද්ද නැහැ කියන්නේ ලාවට වගේ පොඩි කැමත්තක් එහෙම තියෙනවා..!
ඒ කියන්නේ ලංකාවෙ නම් 4 වසරේ පොඩි එවුන්...
මිනිසා ඇතිවුනේ වඳුරන්ගෙන් බව ඔප්පු කරන්නද කොහේද හදන්නේ...?
පහේ ශිෂ්‍යත්වය කරනකොට බබෙකුත් ඉන්නවා..!
කට්ටිය කෑ ගැහුවාට දැන් ලංකාවේ හය වසර, හත වසර අයට ලව්මේනියාව තියෙනවා. තමන්ගේ දරුවන් ගැන බලාගන්න. මේ කමෙන්ට් වලින් පුටුවක ඉඳගෙන දේවල් වෙනස් කරන්න යන්න එපා. ඒක පල් මෝඩවැඩක්... ඔය දාන කමෙන්ට් දාලා, ලීක් වෙච්චි වැල් වීඩියෝ තියෙන සමූහවල ඉන්නවා නේද? ලංකාවේ ගොබ්බ ජනතාව...
DMNI ඔයත් පොඩි ළමයෙකුට ආස වයසක සල්ලි තියෙන කෙනෙක්...
ජනාධිපති තමයි ප්ලයිට් එකෙන් වැටිලා මැරුනේ ඕවා සම්මත කරන වුන් හෙන වැදිලා මැරෙන්න ඕනේ...
මේ අය නම් ඇත්තටම තිරිසනුන්ටත් අන්ත ජාතියක්...!
මෙය ඉස්ලාමයේ ෂරියා නීතිය වන අතර ඉරාකය මුස්ලිම් රටකි
කොමෙන්ට් නම් කියෙවුවා. නමුත් කවුරු කවුරුත් ප්‍රශ්ණයේ මූලාශ්‍රයට අත තියන්න බයයි වගේ. අප හරි ආසයි කියන්න සියළු ආගම් කියන්නේ එකම දෙයයි එනම් හොඳ පැවැත්ම කියල. නමුත් එහෙම නැහැ. ඒ ඒ දෙසුම් අහසට පොළව වගේ. ආගමික සමගිය අපේක්ෂාවෙන් නිශ්ශබ්දව සිටියාට කමක් නැහැ. නමුත් තමන්ගේ සමාජ ස්ථරයකට එරෙහිව කෙරෙන මේ අමානුෂික ක්‍රියාවන්ට එරෙහි වන්නේ නැත්නම් එය ලජ්ජාවක්. ඇෆ්ඝනිස්ථානයේ ගැහැණු දරුවන්ගේ සියළු මානුෂික අයිතිවාසිකම් ආගමේ නාමයෙන් උදුරා ගැනීම මෙන්ම නිරෂ්චීන කාන්තා චර්මඡේදනය වැනි අමානුෂික ක්‍රියාවන් ඉදිරියේ මිනිසුන් මුනි වත රකින්නේ ආගම් වාදයේ චෝදනාවට ලක් වේ යැයි බියෙනි. අප හැම විටම කියන්න කැමතියි ඒ දේ කරන්නේ මුස්ලිම් අන්තවාදීන් පමණයි අනෙක් පාර්ෂව හොඳයි කියා. එහෙනම් අනික් පාර්ශව එළියට බැහැල කියන්න ඇපැයි මේක වැරදියි, අප විරුද්ධයි කියල. කෝ නෑ නේ. උගුරට හොරා බෙහෙත් කන්න බැහැ. වා නම් වා පෝ නම් පෝ. බහින්න එලියට අපේ පුරාතන්ත්‍රවාදී මානව හිතවාදී මුස්ලිම් නායකයිනි. නැත්නම් අපට හිතන්න වෙනවා ඔයගෙල්ලන්ගේ තොප්පිය අස්සේ ඉන්නෙත් අර භාවාම තමයි කියල. එළියට පනින්න වෙලාව එනකන්.
මුං තිරිසන්නු ද? හැදිගෑවිලා යන්න ඕනේ! මුංගේ මහ එකා අයිශා කියයන් අවුරුදු නවයක දැරිවියක් එක්ක විවාහ වුනානේ! ඒක නිසා වෙන්නැති මේ!
මේ වගේ නීති රීති තියන රටවල් ලෝකයෙන් හුදකලා කරලා දාන්න ඕනේ . වනචරයින්
මේ වගේ බොරු ප්‍රචාර කරන එක නවත්තන්න. අපේ රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද ඕවා අතඇරලා අනුන්ගෙ රටේ මේවා වෙනවා අරවා මේවා කියලා බොරුවට ආගම්වාදී කතා කියන්න එපා. මේවා කියවද්දි මිනිස්සු අතර ඉබේම ගැටලු ඇති කරනවා.
ලංකාවේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ වයස අවු.12ට අඩු ගැහැණු දරුවන් කාති වරයාගේ අවසරයකින් තොරව විවාහ කරගත නොහැක. (ඒ කියන්නේ අවු.12ට අඩු වුවත් කාති වරයාගේ අවසරය මත විවාහ කරගත හැක කියන එකයි.) ලංකාවේ මුස්ලිම් නීතියෙත් ලොකු වෙනසක් නැහැ නේද ඉරාකයේ අවු.9 කිව්වට.
කෝ ලංකාවේ මුස්ලිම් මිනිස්සු මේකට මොකද කියන්නේ? comment කරන්න ඔබේ අදහස...
වයස අවුරුදු 16, 18 නම් විවාහ වීමට සුදුසු වයසයි..16න් උඩ නීතිය සම්මත කරන්න කරුණාකර...
මේක අපේ අයිතියක්. නබි තුමා විවාහ වුනේ අවුරුදු 6ක දැරියක් එක්ක. එතුමිය සමග පලමු ලිංගික එක්වීම වුනේ එතුමියට වයස අවුරුදු 9දී. අල්ලාහු අක්බර්
ලංකාවේ කට්ටියත් තව අවුරුදු 10ක් විතර යද්දී ඔය සීමාවට එන්න පුළුවන්. දැන් යන විදිහට...
ඉරාකයේ මිනිස්සු ඒක බලා ගනීවි. අපි මෙතැන කා කොටා ගන්න ඕනෑ නෑ. මේක නිකං පප්පාගම වගේනේ. වලියක් කොතැනද අපි එතැන...!
කුමක් වුවත්, මෙය හෙළා දැකිය යුතුය. දරුවන්ට දැනුවත්භාවයකින් තීරණයක් ගැනීමට මනසක් නොමැති අතර පරිණත ශරීරයක් හැසිරවීමට නොහැකිය . විවාහයට වඩා හොඳ අධ්‍යාපනයක් සඳහා ඔවුන්ට උදව් කරන්න
වයස නවය කියන්නේ පුංචි දරු පැටවු. කසාද බදින්න තියා එහෙම හිතලා ඒ පුංචි පැටවූ දිහා බලන්නවත් පුලුවන්නම් දරුණු මානසික රෝගියෙක්. නමුත් ලංකාවෙත් මෑත යුගය දක්වා එහෙම වෙලා තිබෙනවා.1983 විතර අසල්වැසි ගෙදරක වයස 75 ක් පමණ නිරෝගී සහ දරු මුණුබුරන් සමග සතුටින් සිටි ආච්චි කෙනෙක් හිටියා. එයා කියනවා මම අහලා තියෙනවා එයා වැඩි වියට පත්වෙලත් නැතිලු කසාද බදිනකොට.එයාල සිංහල බෞද්ධ අය.මේවා වෙන්නේ ආගම නිසා නොව සංස්කෘතිය නිසා. නේපාලයේ පිරිමියෙකුට ගැහැණු දෙදෙනෙක් කසාද බදින්න පුළුවන් සහ එය කරනවා. හේතුව පිරිමි අඩු නිසා. මගෙත් එක්ක මැද පෙරදිග වැඩකළ නේපාල අය කිහිප දෙනෙක්ට බිරින්දෑවරු දෙදෙනෙක් හිටිය. තරුණ කාලේ අපිට හිතුනා ඒක නියමයි කියල. එහෙත් ඔවුන් කියන්නේ මාර කරුමයක්. නිවාඩුවට ගිහාම මිනිහව බෙදාගන්න රණ්ඩු නිසා ඔවුන් අවුරුදු ගණන් නිවාඩුවට ගෙදර නොයා මැද පෙරදිගට වෙලා සල්ලි යවන එක සැපයි කියල.ඔවුන් බෞද්ධ. එක්කෙනෙක් ශාක්‍ය වංශේ. බුදුහාමුදුරුවන්ගේ ඥාතියෙක්. දැනුවත්වීම සදහා මිස අනුමත කිරීමට හෝ වෙනත් මානසික පීඩන නිසා ආගමක් අල්ලාගෙන ගහ මරාගන්නටම බලා සිටින අය සමග ගැටුමට නොවේ. තද වෙනවානම් සටනට නොයා ප්‍රතිකාර ගන්න.
ඇත්තෙන්ම ඔවුන්ගේ එකම අභිප්‍රාය වන්නේ ගැහැණිය යටත් කර තැබීමයි. එබැවින් කුඩා වයසේදී විවාහ කරදීම තුළ අධ්‍යාපනය ලැබීමට නොහැකි තරම්ය. අඩු අධ්‍යාපනයක් ඇති අයව පාලනය කිරීම පහසු හෙයින් මෙවැනි තීරණ ගෙන ඇති බව මගේ හැඟීමයි. ෂරියා නීතිය තුළ කොහොමත් ගැහැණියට සමතැන ලබාදී නොමැත...