පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන නවාස් ෂරීෆ් සිවු වසරකට පසු යළි පාකිස්තානයට පැමිණියේය. තෙවරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇති නවාස් ෂරීෆ් පසුගිය සිවු වසරක කාලයේ ජිවත් වූයේ එක්සත් රාජධානියේය.
73 හැවිරිදි නවාස් ෂරීෆ් විශේෂ ගුවන් යානයකින් ලාහෝර් නුවරට පැමිණි බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වෙයි. නවාස් ෂරීෆ් යළි පාකිස්තානය බලා පැමිණියේ ඊට සහභාගී වීමේ අරමුණින්ය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසර 4 කට පසු නවාස් ෂරීෆ් ආපසු එයි