විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නෙදර්ලත්නයේ නව රජතුමා ලෙස පෙරේදා (30* කිරුළු පැළැඳීමත් සමඟ 33 වසරකට පසු එරටට රජෙක් ලැබුණි.
නෙදර්ලන්තයේ බියටි‍්‍රක්ස් රැුජින (75) සිය කිරුළ වැඩිමල් පුතු විලියම් ඇලෙක්සැන්ඩර් (45* කුමරුට පිරිනැමීමට තීරණය කළේ මීට මාස කිහිපයකට පෙරය. එම කටයුත්ත නිලවශයෙන් සිදුවූයේ පෙරේදාය.
බියටි‍්‍රක්ස් රැුජින සිය කිරීටය අත් හැරීමත්, විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නව රජු ලෙස කිරුළු පැළැඳීමත් සිදුවුණේ ඇම්ස්ටර්ඩෑම්හි රජ මැදුරේ පැවැති විශේෂ රාජකීය උත්සවයකදීය. දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්, රජ පවුලේ සාමාජිකයන් පමණක් නොව, දෙනර්ලන්ත රජයේ ඇමැතිවරු ද ඊට සහභාගී වූහ.
![]() |
විලියම් රජු සහ මැක්සිමා දේවිය |
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වසර 33 කට පසු නෙදර්ලන්තයට රජෙක්
ලලිත් Friday, 03 May 2013 12:41 AM
උදාරී, ඔයා 1890 ගණන් වල ඉඳලද ඔය තවම ඉන්නේ ? දීර්ගායුෂ පතමි (නි)
උදාරි Friday, 03 May 2013 07:58 PM
නෑ ලලිත්, මම පාඩම් කරලා තිබුණා. මේ ප්‍රවෘත්තියේ හැටියට අඋරුදු 33 කට පස්සේ නෙවෙයි එකසිය ගානකට පස්සේ ඔය රජ කෙනෙක් පත් උනේ. මීට කලින් හිටිය 3න් දෙනාම රැජිනියෝ.(නදී)
උදය Thursday, 02 May 2013 04:14 PM
භීෂණය වෙනුවට කපටිකම් වලින් ලංකාව පාලනය කල යුරෝපා රට තමයි මොවුන්. අනිත් ජාති දෙකම හැම විදිහකටම රට වැනසුවා. (නි)
සිසිලියා Thursday, 02 May 2013 09:09 AM
අනේ සිඤ්ඤෝරේ, තොපටත් රජෙක් ඉන්නේ... අපට නැත ඉන්නේ... ඒ නිසාවෙනි අපි තැවෙන්නේ... (නි)
උදාරි Thursday, 02 May 2013 01:15 PM
අන්තිමට නෙදර්ලන්තයේ රජ කෙනෙක් ඉඳල තියෙන්නේ 1890 මට මතක විදියට. III වන විලියම් රජ්ජුරුවෝ. (නි)
නන්දන Thursday, 02 May 2013 10:02 AM
මෙය ලගදි කිවුවා "තුමා,උතුමා" වගේ වැඩ වසම් වචන පාවිච්චි කරන්න එපා කියලා.අන්න මිනිස්සු. මෙහෙ කොහොමද? "ශ්‍රීමත්,උතුම්,තුමා, මැතිතුමා,සර්" කියා කියනවා පමණක් නෙවේ උග්‍ර පන්ති බේදේ නිසා ලොක්කන්ට කතා කරද්දී පහට නැමිලා ඔලුවත් පාත් කළ යුතුයි. (නි)