
අප්‍රිකාවට අයත් ඉතියෝපියාවේ ගිනි කන්දක් (යමහලක්) පුපුරා යෑමට පටන්ගෙන ඇත.
මෙම ගිනි කන්ද හේලි ගුබ්බි (Hayli Gubbi) ය. ගිනි කඳු පිපිරීම අරුමයක් නොවුණත්, මෙම ගිනි කන්ද සක්‍රීය වී, පුපුරා යෑම විශේෂ යැයි ගිනි කඳු සම්බන්ධයෙන් අධ්‍යයනය කරන යමහල් විද්‍යාඥයෝ පැහැදිලි කරති. ගිනි කන්ද පුපුරා ගියේ වසර 12,000 කට පසුවය.
ගිනි කන්දෙන් නිකුත් වුණු අළු සහ දුම් වලා රතු මුහුදට ඉහළින්, ඊසාන දෙසට විහිදී ගියේය.
එම විෂ දුම් වලා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය තවත් නරක අතට හැරවීමට පවා සමත් විය. ඉන්දියාවේ ගුවන් ගමන්වලට ද ගිනි කඳු සුම් වලාව හරස් විය. යමහල් විද්‍යාඥයන්, හේලි ගුබ්බි වඳ වී ගිය ගිනි කන්දක් ලෙස වර්ගීකරණය කර තිබුණි.
2025 නොවැම්බර් මස 21
236
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
290
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1209
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වසර 12,000 කට පසු අවදි වුණු හේලි ගුබ්බි