චීනයේ ජින්හුවා නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක වැසිකිළි නළයක සිරවී සිටි අලූත උපන් බිලිඳකු පැය ගණනක මෙහෙයුමකින් පසු බේරා ගැනීමට සහන සේවකයෝ ඊයේ (28) සමත් වූහ.
බිලිඳා ඔහුගේ මව විසින් වැසිකිළියට දමා ඇති බවත්, එම අවස්ථාවේදී බිලිඳා වැසිකිළි නළයේ සිරවී ඇති බවත් පොලිසිය පවසයි.
සීරීම් තුවාල ලැබුවත් බිළිඳා යහතින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මීට අමතරව බිලිඳාගේ මව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැසිකිළි නළයක සිරවුණු චීන බිලිඳා බේරා ගනී
ගිම්හානි Wednesday, 29 May 2013 03:24 PM
පොඩි පුතේ ඔයාට කව්රු අකමැති වුණත් දෙවියන්ට ඔයාව ඕනෑ. ඔබ මැරෙනතුරු දෙවියන් ඔයාව රැකගනීවි (නි)
අමල් Wednesday, 29 May 2013 10:15 AM
පුදුම අම්මලා තමා. (ස)
නිශාන්ත Wednesday, 29 May 2013 10:20 AM
අම්මට ලජ්ජා නැද්ද ? (ස)
නිශාන්ත Wednesday, 29 May 2013 10:20 AM
පව් පොඩි එකා. (ස)
හේමන්ත Wednesday, 29 May 2013 10:17 AM
ඇති යන්තම් පොඩි එකා බේරුනා.(ස)
කුමාර Wednesday, 29 May 2013 10:21 AM
පුදුම අම්මලා. (ස)
ගයාන් Wednesday, 29 May 2013 10:22 AM
පුදුමයි දරුවා බේරුනා. (ස)
නිමල් Wednesday, 29 May 2013 10:19 AM
යන්තම් ඇති ළමය බේරිලා. (ස)
සමන්ත Wednesday, 29 May 2013 10:20 AM
අම්මව හිරේ දාන්න ඕන මිනීමැරීමට තැත් කළාට. (ස)
ගයාල් Wednesday, 29 May 2013 10:20 AM
මෙහෙමත් අම්මෙක්. (ස)