විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව යෙදවීමට පවා තමන් පසුබට නොවන බව තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන් ඊයේ (24) ප‍්‍රකාශ කළේය.
මේ වනවිට අගමැති එඞ්රෙගොන්ට සිය ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින්, ඉස්තාම්බුල් නුවර තක්සිම් චතුරස‍්‍රයටත් ගේසී උද්‍යානයටත් රැුස්ව සිටින විරෝධතාකරුවන් පලවා හැරීමට එරට කැරැුලි මර්දන පොලිසියට අසීරු වී ඇත.
හමුදාව යෙදවීමට තමන් අකමැති නමුත් විකල්පයක් නැතිනම් එසේ කිරීමට සිදුවන බව අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව යොදවන්න පසුබට වන්නේ නෑ