උතුරු වියට්නාමයේ කඳුකර පළාත්වල හටගත් ජල ගැලීම්වලීම් සහ නායයෑම්වලින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 30 දෙනකු පමණ අතුරුදන්ව ඇති බවත් එරට බලධාරීහු පවසති.
ජල ගැලීම් හේතුවෙන්, කඳුකරබද පළාත්වල නිවාස 80 ක් මෙන්ම වගාබිම් හෙක්ටයාර් 1,700 ක් ද විනාශ වූ බව ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව කියා සිටී.
නායයෑම් හේතුවෙන් අතුරුදන් වූවන් සොයා සහන සේවා ඇරැුඹී ඇති බවත් වාර්තා වේ. නායෑම් හටගත් පළාත් සංචාරකයන් නිතර ගැවසෙන පළාත් බව ද වාර්තා වේ. එබැවින් සංචාරකයන් ද ආපදාවන්ට ලක් වී ඇතැයි ද පැවැසෙයි.
ඉකුත් වසරේ වියට්නාමයේ සිදුවුණු ජල ගැලීම්වලින් පුද්ගලයෝ 250 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 ඔක්තෝබර් මස 08
1964
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1545
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වියට්නාමයේ ගංවතුරට 21 ක් බිලි
මොහොමඩ් Saturday, 07 September 2013 11:23 AM
අනේ අපොයි.(නදී)