IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වායුගෝලයක් ඇති පාෂාණමය ග්‍රහයෙක්

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 41 ක් දුරින් පිහිටා ඇති වායුගෝලයකින් සමන්විත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සමත් වී සිටිති.

මෙම ග්‍රහලෝකය සොයා ගෙන ඇත්තේ අභ්‍යවකාශයේ රඳවා ඇති ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයේ ආධාරයෙනි.

විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ ‘55 කැන්ක්‍රී ඊ’ යනුවෙනි.

‘55 කැන්ක්‍රී ඊ’ ග්‍රහලෝකය පෘථිවිය වඩා 8.8 ගුණයකින් විශාල නමුත්, නෙප්චූන් ග්‍රහලොවට වඩා ප්‍රමාණයෙන් කුඩා බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

වායුගෝලයක් ඇති පාෂාණමය ග්‍රහයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site