තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර, එරට ප්‍රගතශීලී විපක්ෂය ලෙස මැතිවරණයට ඉදිරිපත් වුණු ‘පෙරමුණ පක්ෂය’ සහ ‘පූ තායි’ පක්ෂය ඉදිරියට පැමිණ සිටින බව වාර්තා වේ.
‘පෙරමුණ පක්ෂය’ ඡන්ද මිලියන 13.5 ක් ද ‘පූ තායි’ පක්ෂය මිලියන 10.3 ක් ද දිනා ගත් අතර, අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචාගේ ‘එක්සත් තායි ජාතික පක්ෂය’ ප්‍රමුඛ තායිලන්ත හමුදාවට හිතවාදී දේශපාලන පක්ෂ දිනා ගත්තේ ඡන්ද මිලියන 4.5 ක් පමණය.
තායිලන්තයේ තරුණ බලවේගය ලෙස සැලකෙන ‘පෙරමුණ පක්ෂය’ පිහිටුවූයේ 2020 වසරේදීය. ‘පූ තායි’ පක්ෂය ෂිනවාත්‍රා පවුලේ දේශපාලන බලවේගයයි. මෙවර හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රගේ දියණිය පෙයිටොන්ටාන් ෂිනවාත්‍රා පක්ෂය මෙහෙයවූවාය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරියෙන්