පාකිස්තාන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් සොයාගනිමින් මැතිවරණය පැවැත්වීම සඳහා තමා ඇතුළු විනිසුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් යෝජනා කරන බව පාකිස්තාන අග විනිසුරු උමර් අටා බන්දයාල් පවසා තිබේ.
පාකිස්තාන මැතිවරණ කොමිසම පන්ජාබ් මැතිවරණය ඔක්තෝබර් 8 වැනිදා දක්වා ප්‍රමාද කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය ගොනුකළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ අග විනිසුරු බන්දායල් මහතා මෙම යෝජනාව සිදු කළේය.
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගත් බව වාර්තා වේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විනිසුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක්