
වෙනිසියුලා රූ රැජින ලෙස කිරුළු පැලඳි 26 හැවිරිදි ආරියානා වියේරා ඇමෙරිකාවේ සිදුවුණු රිය අනතුරකින් බරපතල තුවාල ලබා දිවියෙන් සමුගත්තාය.
මාරක තුවාල ලැබූ ඇය සති කීපයක් රෝහල්ගතව සිටි බව පැවැසෙයි.
වියේරා අනතුරට ලක්වූයේ ජූලි 13 වැනිදාය.
ඒ ඇය පදවමින් සිටි මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙනි. අනතුර සිදුවූයේ ඇයට නින්ද යෑමෙනි.
රෝහල්ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර සියල්ල ලබා දුන් නමුත් ඇය මියගොස් ඇත්තේ හෘදයාබාධයකිනි.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙනිසියුලා රූ රැජින රිය අනතුරකින් මරුට