IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


වෙනිසියුලා මැතිසබේ ගුටි කෙළ ගනිති

වෙනිසියුලා  පාර්ලිමෙන්තුවේ සභාවාරයක් අතරතුරදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමකින් පාරලිමෙන්තු මන්ත්‍රීන් කිහිපදෙනෙක් තුවාල ලදහ.

ගැටුම ඇතිවී තිඛෙන්නේ වෙනිසියුලා  නව ජනපති නිකොලස් මදුරෝගේ පත්වීම පසුපස දේශපාලන බලපෑම් නැතැයි විපක්ෂය පිළිගන්නා තෙක් ඔවුනට පාර්ලිමෙන්තුවේ   අදහස් පළ කිරීමට ඉඩ දීම තහනම් කළ යුතු යැයි යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමෙන් අනතුරුවය.

මේ සමගම කෝපාවිෂ්ට වූ විපක්ෂ මන්ත්‍රීවරුන් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ අතින් හා පයිනි. මන්ත්‍රීවරු ලේ හළාගෙන එළියට ආහ.

 වෙනිසියුලාවේ විප්ලවකාරී ජනපති හියුගෝ චාවේස් ගේ මරණයෙන් පසුව ජනපති ධුරයට පත්වූයේ

නිකොලස් මදුරෝය.ඒ පසුගිය අප්‍රේල් 14 වැනිදා පවත්වන ලද ඡන්ද විමසීමෙන් සිය ප්‍රතිවාදියා වූ විරුද්ධ පක්ෂ අපේක්ෂක හෙන්රික් කැප්රිල්ස්ට වඩා සියයට 1.5 ක වැඩි ප්‍රතිශතයකින් ඡන්ද ලබාගනිමිනි.

එසේ වුවද මදුරෝගේ ජයග්‍රහණය පිළිගන්නට විපක්ෂය සූදානම් නැත.ඔවුන් පවසන්නේ ඡන්ද ගණන් කිරීමේදී දූෂණයන් සිදුවී ඇති බවයි.මෙනිසා ගැහුවත් බැන්නත් මැරුවත් අසාධාරණය වෙනුවෙන් හඩ නැගීම නොනවත්වන බව ඔවුන් කියයි.



අදහස් (0)

වෙනිසියුලා මැතිසබේ ගුටි කෙළ ගනිති

හේරත් Thursday, 02 May 2013 06:51 PM

කව්රු හරි ලංකාවේ ටියුෂන් කාරයෙක් ඔහේ උපදෙස් පන්ති තියෙනවා වගෙයි. ඊළඟට නාහේ කාපිය පාඩම. ඊටපස්සේ මුණ කාපිය පාඩම්. ජයවේවා. (නි)

:       0       0

ඩියුඩ් Thursday, 02 May 2013 01:45 PM

අනේ අරාබි වසන්තය වෙනිසියුලාවට නම් එන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site