
ඇමෙරිකා ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විසින් වෙනිසියුලා ගුවන් අවකාශය හරහා ගමන් කරන සියලුම ගුවන් යානාවලට අනතුරු ඇඟවීම් කර ඇත.
ඒ, වෙනිසියුලාව තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වය නරක අතට හැරීම සහ එරට හමුදා ක්‍රියාකාරකම් ඉහළ යෑම සැලකිල්ලට ගනිමිනි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රජය සහ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ රජය අතරේ උණුසුම් තත්වයක් නිර්මාණය වී ඇත. වෙනිසියුලා ජනාධිපති මදුරෝ දිගින් දිගටම පවසා ඇත්තේ තමන්ට ඇමෙරිකාව සමඟ ගැටුමක් නොමැති බවය.
2025 නොවැම්බර් මස 21
161
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
233
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1103
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වෙනිසියුලා ගුවන් කලාපය තහනම්