වෙනිසියුලාවේ කැරැකස් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයෝ දෙදෙනෙක් පෙරේදා (28) රාති‍්‍රයේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි ප‍්‍රහාරයට ලක් වෙද්දී එම නිලධාරීන් දෙදෙනා කැරැකස් නුවර රාතී‍්‍ර සමාජ ශාලාවක සිටි බව වාර්තා වේ.
ජීවිතක්ෂයට පත් වූයේ රොබර්ටෝ එසෙක්වේල් සහ පෝල් මාර්වින් වෙනිසියුලා මාධ්‍ය වාර්තා කරයි. වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම පැවැත්වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෙනිසියුලාවේ ඇමෙරිකා තානාපති කාර්යාල සේවකයෝ දෙදෙනෙක් වෙඩි ප‍්‍රහාරයකට බිලි
දිසානායක Thursday, 30 May 2013 10:35 AM
ඔව් ඔබලාට අනිත් රටවල් වල අහිංසකයින් දහස් ගණන් මරන්න හොදයි... (නි)
ශීලා Thursday, 30 May 2013 03:58 PM
අපිටම ඔබින අපේ යාලු රටවල්..... (නි)
සිල්වා Thursday, 30 May 2013 04:13 PM
තම අසල්වැසි රාජ්‍යකි,වෙනිසියුලාව. ඇමෙරිකානු බලය ඇයි මේ රටවලට පෙන්වන්න අකමැති. තෙලුත් ඕනෑතරම් තිබෙනවා. ඇමෙරිකාව, තම රටින් බොහෝ ඈත රටවලට පමණයි ගෙරවිලි සද්ද දමන්නේ. (නි)