IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නයිජර් හමුදාවෙන් කියෝගයක්

නයිජර් රාජ්‍යයේ බලය අත්පත්කර ගත් එරට හමුදාව ඇමෙරිකා, ජර්මන් සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරටින් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබේ.

නයිජර් බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන අතර, අතීතයේ එය ප්‍රංශ යටත් විජිතයක් විය. අද ඇමෙරිකා සහ ප්‍රංශ හමුදා කඳවුරු ඇත්තේ ද නයිජර් රාජ්‍යයේය. ඒ වෙනුවෙන් ඇමෙරිකා සහ ප්‍රංශ රජය නයිජර් රජයට මුදල් ආධාර ලබා දෙමින් තිබුණි. දැන් ඒ සියල්ල නැවැතී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

පසුගිය ජුලි මාසයේ නයිජර් රාජ්‍යයේ ජනාධිපති බාසූම් බලයෙන් පහ කළ ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා පවසා ඇත්තේ, එරට නායකයා ලෙස තමන් කටයුතු කරන බවය. නයිජර් ජනාධිපති ආරක්ෂක අංශය පවතින්නේ හමුදාව යටතේය.

නයිජර් හමුදා පාලනය තමන් පිළිනොගන්නා බවත්, බාසූම් යළි ජනපති කළ යුතු බවත් ඇමෙරිකාව, ප්‍රංශය සහ යුරෝපා සංගමය දිගින් දිගටම අවධාරණය කර ඇත.



අදහස් (0)

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නයිජර් හමුදාවෙන් කියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 369 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site