එල් සැල්වදෝර් රාජ්‍යයේ සිටින ඉහළ දක්ෂතා පෙන්නුම් කරන විද්‍යාඥයන්ට, ඉන්ජිනේරුවන්ට, කලාකරුවන්ට සහ දාර්ශනිකයන්ට පුරවැසිභාවය ලබා දෙන බව එල් සැල්වදෝර් වාමාංශික ජනාධිපති නයීබ් බුකේල් පවසයි.
එල් සැල්වදෝර් යනු ස්පාඤ්ඤ බස කතා කරන මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි කුඩා රාජ්‍යයකි. ජනගහනය මිලියන 6,336 කි. විදෙස් උගතුන් සහ බුද්ධිමතුන්ට මෙසේ පුරවැසිභාවය ලබා දෙන්නේ රට සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව යැයි ද පැවැසෙයි. එම විදේශිකයන්ට පුරවැසිභාවය හිමිවීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීමට ද අයිතිය හිමිවනු ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විදෙස් බුද්ධිමතුන්ට එල් සැල්වදෝරයේ පුරවැසිභාවය