සුදුසුකම් ඇති රජයේ සේවකයන්ට මෙතෙක් කල් පිරිනැමූ සම්මාන වර්ග 76 ක් අත්හිටුවීමට චීන රජය තීරණය කරයි.
මෙවැනි තීරණයක් ගැනීම සදහා හේතු ලෙස රජය දක්වන්නේ එම සම්මානයන් ‘වැඩකට නැති වීමත්‘ හා සම්මාන ප්‍රදානය කිරීමට යාමේදී වැය වන විශාල මුදල් ප්‍රමාණයත්ය.
හෞතික මෙන්ම මානව සම්පතද නිකරුණේ වැයවී යන බැවින් මෙසේ තෝරාගත් සම්මාන 76 ක් පිරිනැමීම අත්හිටුවීමට ක්‍රියා කළ බව චීන රජය කියයි.
ඒ අනුව මින් ඉදිරියට චීන රජයේ සේවකයන්ට ‘හොදම බදු එකතු කරන්නාගේ සම්මානය‘ වැනි සම්මාන නොලැබෙනු ඇත.
2009 දී ක්‍රියාත්මක කළ මෙවන් ව්‍යාපෘතියකින් චීන රජයට ඉතිරි කර ගැනීමට හැකිව තිඛෙන මුදල ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 13400) වඩා අධිකය. මෙවර ඊට වඩා වැඩි මුදලක් ඉතිරි කර ගත හැකි වෙතියි බලධරයෝ කියති.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැඩකට වැඩි සම්මාන නවතී
අවන්ති Thursday, 12 September 2013 04:02 PM
ඔය තියෙන්නේ වැඩනේ (දී)
නන්ද Thursday, 12 September 2013 12:56 PM
ඩොලර් සිය කෝටියක්..... බුදු අම්මෝ ... (ස)
අමිල - කටුනායක Thursday, 12 September 2013 01:01 PM
එහෙ නම් සම්මාන මෙහේ නම් වැඩකට නැති වැඩ නැවැත්තුව නම් හරි. (ස)