IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘ලියෝ’ වාර්තා අතරට

තලපති විජයගේ ‘ලියෝ’ දමිළ චිත්‍රපටය වාර්තා පිහිටුවීමට සමත් වී ඇත. චිත්‍රපටය තිරගතවීම ආරම්භ කළේ පසුගිය 19 වැනිදාය.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, ‘ලියෝ’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළ පළමු දිනයේ ම, ඉන්දීය රුපියල් කෝටි 148 ක් උපයා තිබේ.
‘ලියෝ’ චිත්‍රපටයේ අර්ජුන්, සන්ජේ දත්, ටී්‍රෂා, ප්‍රියා ආනන්ද් ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.

(හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (0)

‘ලියෝ’ වාර්තා අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site